For time tables, please call our front desk at 011 2 633 000
පන්ති සඳහා වේලාවන් ගැන දැන ගැනීමට, කරුණාකර අපගේ ප්‍රධාන කාර්යාලය 011 2 633 000 අමතන්න.
තර්ක ශාස්ත්‍රය විෂය ඉගෙන ගැනීම සඳහා “මික්ඩාඩ්” සර් තෝරා ගැනීමේ වැදගත්කම
කොළඹ විශ්ව විද්‍යාලයේ විශේෂ උපාධිධාරියෙකු වීම.
වසර 38 ක් අඛණ්ඩව තර්ක ශාස්ත්‍රය විෂය ඉගැන්වීම.
කොළඹ, කළුතර යන දිස්ත්‍රික්ක වල තර්ක ශාස්ත්‍රය විෂයය ප්‍රචලිත කරමින් සාර්ථක ලෙස පන්ති පැවැත්වීම.
සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම සාර්ථක ලෙස තර්ක ශාස්ත්‍රය විෂය ඉගැන්වීම.
සෑම වසරකම තර්ක ශාස්ත්‍රය සඳහා වැඩිම “A” සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තා කිරීම.
තර්ක ශාස්ත්‍ර විෂයට අදාළ ග්රන්ථ 08 ක් ප්‍රකාශයට පත් කිරීම.
ජාතික රූපවාහිණියේ සහ ස්වාධීන රූපවාහිනියේ අධ්‍යාපනික වැඩසටහන්හි තර්ක ශාස්ත්‍රය පිළිබඳ ප්‍රධාන දේශක ලෙස කටයුතු කර තිබීම, Ada derana education හා DP Education යන මාධ්‍යයන්හි තර්ක ශාස්ත්‍රය පිළිබඳ ප්‍රධාන දේශක ලෙස කටයුතු කර තිබීම.
නීතිඥවරු, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු ඇතුළු උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් බිහිකර තිබීම.
Why you should consider "Miqdhad" Sir for your Logic class:
Graduated with Special Honors from the University of Colombo.
38 years of continuous teaching experience.
Successfully conducted Logic classes in the Colombo and Kalutara districts.
Successfully teaching logic in both Sinhala and English.
Consistently producing the highest percentage of “A” grades each year.
Published 8 books related to Logic.
Served as the lead lecturer on Logic in education programs on Rupavahini and ITN TV Channels and on Ada Derana Education and DP Education.
Produced a significant number of graduates, including lawyers, university lecturers, and teachers.
Top Rankers Blurb
Image Link to Results.
Selected Logic Videos